
හරහා විදුලිය බල්බ් එක වෙත ලැබෙන අතර නිවිනිවී පත්තු වීම අරබේ. පසුව නිවිනිවී පත්තු වීම නවතා සෑම විටම විදුලි බුබුළ පත්තු වී තිබීමට අවශ්‍යය නම් 2 දිශාවට ස්විචය දැමිය හැකිය. සාමානයයෙන් 1 දිසාවට සුවිචය යොමු කර ඇති විට වේලාවට එලාම් එක නාද වෙන අතරම කාමරයේ ලයිට් එක නිවි නිවී දැල්වේ. පසුව පාඩම් කිරීම සඳහා 2 ස්විච් එක දිශාවට විදුලිය යොමු කළ හැකිය.